අවිස්සාවේල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ලෙස ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පත්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
සෝලංගආරච්චි මහතා කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.