සොහොන් මැණිකෙන් මිනිහෙක් අලි අමාරුවේ


සොහොනකින්  ලැබුණු  නිල් මැණිකක් හා රන් බෝල බව කියමින් කැරට් 128 ක බොරු මැණිකක් හා බොරු  රන් බෝල කිහිපයක් කිරිඇල්ල මඬල මැණික් ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 15 කට විකිණිමට ගිය හුංගම පුද්ගලයෙක් (33) වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු හා ආ තවත් තිදෙනකු කාරයකින් පළා ගිය බව කියති.