(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රත්මලාන සොයිසා පුර අවන්හලට වෙඩි තැබීමට යොදා ගත් බවට සැක කරන ටී 56 ගිනි අවිය පිළියන්දල සුවාරපොළ නිවසක් පිටුපස කැලයක සගවා තිබිය දී පුද්ගලයෙක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයා ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවෙකුගේ සමීපතම ගෝලයෙක් වන බව පොලිසිය සදහන් කරයි .




