හොරණ සුපිරි සාප්පුවක සේප්පුව කඩා ගන්නට බැරි වු තැන අල්ලපු ඔරලෝසු කඩේට පැන රුපියල් විසි දහසක් හා රුපියල් හතලිස් දහසක ඔරලෝසු රැගෙන ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.
පොලිස් ගිය පොලිස් සුනඛයකුට ද ඉවක් ගත හැකි දෙයක් සොරුන් විසින් ඉතිරි කැර නැතැයි ද පොලීසිය කියයි.

