සෙබළ ස්මාරකයට වියට්නාම හරසර


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්රූඔං ටෑං සෑං පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය වෙත මල් තබා හරසර දැක්වීය.