සෙබළ කිහිල්ලෙන් මල් අත්ත ගලවයි


දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි.

තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ දිනුෂ ලක්මාල් (21) ගහෙන් වැටෙද්දී සිරුරට මල් අත්ත ඇනී ඇත.

සැත්කමෙන් පසුව ඔහු හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.