සෙනෙහසක මහිම


පූජාපිටිය ගොඩහේන පිහිටි වැඩිහිටි නිවාසය සෙවණේ වෙසෙන මවකට දරුවන්ගේ සෙනෙහස නොලැබුණද ඒ අඩුව පුරවමින්  පූස් පැටවකු ඇය හා ජීවත් වෙයි. ඇයද මෙම පූස් පැටියා සිය දරුවකු මෙන්ම කවා පොවා සිය යහනේම නිදි කර ගනී . දරුවන් අත හැර යන අම්මලාටත් වැඩි හිටි නිවාසවලට දෙමාපියන් යවන දරුවන්ටත් මෙය ආදර්ශයක් බව ඇගේ දසුන දකින කවුරුත් කියති.

web