සෙනසුනේ විදුලියෙන්


සිංහරාජ වනාන්තරය ආසන්නයේ හිනිදුම ඕපාත ආරණ්‍යයකින් හොරෙන් විදුලිය ගෙන උගුලක් අටවා ගෝනකු මැරූ දඩයක්කරු සොය හිනිදුම පොලීසිය පරීකෂණ අරඹයි. සිංහරාජයේ සැරිසරණ මෙවැනි ගෝනුන් සහ වල් ඌරන් මරා මසට විකුණා ඇත. ඇතැම් දේශපාලඥයන්ට මස් සැපයීමේ කොන්ත්‍රාත් බාරගත් පිරිස් මේ සතුන් මරදමතියි කියති