
(සුජිත් හේවාජුලිගේ)
සූදු ක්රීඩා නියාමන අධිකාරී පනත ලබන මස 1 වැනිදා දින සිට ක්රියාක්මක කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2015 අංක 17 දරණ සූදූ ක්රිඩා නියාමන අධිකාරී පනත දෙසැම්බර් මස පළමුවන දින සිට ක්රියාත්මක වීමට නියමිතය.

