සූතිකාගාර ප්‍රශ්නෙ උසාවියට


නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්‍ය සේවිකාවන්   රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් ගැන නීතිපති අදහස් විමසීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව නීතිපතිට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කැරිණි.