සූකර වැඩේ වරදී


වල් ඌරන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටාස් නිෂ්පාදනය කරමින් සිටි  පුද්ගලයකු කන්තලේ සුරියපුර විල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධරයෝ කියති. වෙඩි බෙහෙත්, රතිඤ්ඤා, අහස් කූරු ඔහු සතුව තිබී සොයාගෙන ඇත.