සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට


(යොහාන් භාසුර)

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ප්‍රේමජයන්ත මහතා කටයුතු කරමින් සිටි අතර ඒ මහතා පසුගියදා දෙල්කදපොළ භූමියේදී පැවසුවේ.

ආණ්ඩුව කරන්න බැරි දේවල් කිරීමට ගොස් රට අමාරුවේ දැමූ බවයි.