සුව වර්ජන වාරණය දික් කරයි


අතුරු වෛද්‍ය සේවක වර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු වාරණය අප්‍රේල් 19වැනිදා තෙක් අද යළි දීර්ඝ කලේය. බණ්ඩාරගම හේමපාල පෙරේරා හා රත්මලානේ ඩී පී ජී චන්ද්‍රෙස්න විනිසුරු ජී ඒ ඩී ගනේපොල මහතා හමුවේ කියා සිටියේ වර්ජනය නිසා බෙහෙත් ගැනීමට රජයේ රෝහල්වෙත එන රෝගීන් දැඩි අපහසුතාවට ලක්වන බවයි.