සුරාසල් 15 -16 වසයි


(යොහාන් භාසුර)

වෙසක් පොහොය නිමිත්තෙන් සියලුම මත්පැන් අලෙවිසල් මේ මස මැයි 15 සහ 16 යන දිනවල වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.