සුරාබදු ලොක්කා ගංජා ඇදලා


ගංජා කිලෝ 242ක් තම නිලවාහනයෙන් ප‍්‍රවාහනය කළ බව කියන සුරාබදු නිලධරයෙක් තණමල්විල උඩවලව මාර්ගයේ පහළොව හමාර කණුව මාර්ග බාධකයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.