ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවන්නේය යන සුබ ආරංචිය ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය නැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට යෑමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.


