සුපිරි මඟේ කළුගල් ගලවා රිමාන්ඩ් හිරේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුගල් ගැලැවී යැයි සැකපිට අල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ඇල්පිටිය නවඳගල මෙහොමඩ් පියරත්න, ආර්.ඒ. ප්‍රේමසිරි, ඩබ්ලිව්.ඩබ්ලිව්. චන්ද්‍රතිලක හා ආර්.ඒ. තිලකරත්න යන සිවුදෙනා මංමාවත් පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.