සුපිරි මගේ පැය 12 ට අනතුරු 2 යි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම සමීපයේ පසුගිය පැය 12 තුළ  මහ වැස්සේ අනතුරු දෙකක් සිදු විය.

අද අලුයම ජීප් රියක් පෙරළී එක් අයෙකු තුවාල ලැබු අතර පෙරදින වෑන් රියක් පෙරළුණු බවද පොලීසීය කියයි.

SAM_1569[1] SAM_1571[1] SAM_1583[1] SAM_1584[1] SAM_1590[1] SAM_1597[1] SAM_1600[1]

ජායාරූප - ජනත් ද සිල්වා