දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමදී මෝටර් රථයක් ආරක්ෂක වැටද කඩාගෙන පාරෙන් ඉවතට පැන ඇතැයි පොලීසිය කියයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම මාර්ගයේ තැන, තැන වතුර වලවල් තිබීමත් පාරේ අඳුර වැඩිවීමත් අනතුරු බහුල වෙතැයි රියදුරෝ කියති.
ඡායාරූප හා වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ

![DSC06514[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065141.jpg)
![DSC06516[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065161.jpg)
![DSC06528[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC065281.jpg)


