සුපිරි මග හරි නැතිලූ


කොළඹ - දකුණු අධිවේගී මාර්ගය නිසි ප‍්‍රමිතියකින් ඉදිකර නොමැති නිසා වාහන අනතුරු බහුල විය හැකි යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි. මේ මාර්ගයේ ආරක්ෂක තීරුවද, ප‍්‍රධාන තීරුවද ප‍්‍රමිතියෙන් තොර බවත් ඔහු පවසයි.