සුනාමිය රටපුරා සමරයි By None // 2011 දෙසැ 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2004 සුනාමියෙන් මළවුන් සමරා අද පෙරවුරු 9.25 සිට රටපුරාම වැසියෝ මිනිත්තු දෙකක් නිහඬව සිටියහ. කොළඹ කොටුවේ සැමැරුමයි මේ. හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලට රැස්වූ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියෝ ද සුනාමි පහන දැල්වූහ. වවුනියාව පූන්තෝට්ටම් සුනාමි ස්මාරකය අසලට රැස්වූ නෑයෝ මල්තබා මියගිය නෑයන් සමරූහ. ඡයාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා, නොර්වුඩ් රංජිත් රාජපක්ෂ, මාතර ක්‍රිෂාන් ජිවක ජයරුක්, වන්නි රොමේෂ් මධුෂංක, කතරගම කේඩී. දේවප්‍රිය, මඩකළපුව ජවුපර් ඛාන්, හික්කඩුව ඥානදාස රන්මුතු, උණවටුන ඩී.ජී. සුගතපාල, අම්පාර වාර්තාකරු Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත