සුනාමිය බිළි දෙකක් ගනී


ගොයම් කොළ මඩින යන්ත‍්‍රයකට අසුවී වැලිකන්ද මහවැලි ගොවි ජනපදයේ දෙවැනි පුද්ගලයා ද මරුමුවට පත්විය. හිසේ බැඳ සිටි රෙදි කැබැල්ල යන්ත‍්‍රයට අසු වී හිස ඇදී යෑමෙන් මෙම මරණ දෙකම සිදුවිය.