බලපිටිය වාර්ෂික පෙරහර අතරතුර දි වැලිසර සුනාමි ගම්මානයේදි රාත්‍රියේ දී තරුණ පිරිසක් අතර ඇති වු ගැටුමකින් කඩු කිනිසි වලින් කපා කොටා තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි පවසයි.