සුදු වෑන් රියෙන් ගියා ගියාමයි


තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා සිරුර කැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.පෙරදින රාත‍්‍රියේදී අංක තහඩු නැති සුදු පැහැති වාහනයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගත් බව ද කියති.