ලංකාවේ සිදුවනවායැයි කියන අතුරුදන්වීම් හා පැහැරගැනීම් වලට වවිරෝධය පළකරමින් ජන අරගල ව්‍යාපාරියේ මූලිකත්වයෙන් එක්සත් රාජධානියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
එක්සත් රාජධානියේ ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදරිපිට පැවැත්වූ මෙම උද්ඝෝෂණයට එරට මානව හිමිකම් සංවිධාන කිහිපයක සාමාජිකයන් පිරිසක් හා දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයෝ ද සහභාගී වූහ.