පොලිසිය හා වනජීවී දෙපාර්තමේන්තුව ද මැදිහත් වී කොස්ගොඩ ඇලි කැස්බෑවුන් හතර දෙනා දෙහිවල සත්වෝද්‍යානයට භාර දෙන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් අසංග මෝදරගම මහතා කැස්බෑ මධ්‍යස්ථාන හිමිකරුට අද නියෝග කළේය.