සුදු ආච්චි 20 වැනි දරු උපතටත් සැරැසේ By None // 2011 නොවැ 11 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකාවේ ආර්කැන්සාස්හි මිචෙල් ඩුගර් (45) හා බොබ් ජිම් (46) ඔවුන්ගේ විසි වැනි දරුවා ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ බලාපොරේත්තුවෙන් සිටිති. 1984 ජූලි 21 වැනි දා විවාහ වූ ඔවුන් තුන් වසරක් පවුල් සැළැසුම් කළහ. මුල්ම දරුවා 1988 මාර්තු තුන් වැනි දා ඉපැදුණේය. 2008 දී විවාහ වූ ලොකු පුතාගේ වයස අවුරුදු 23 කි. මේ යුවළට පුත්තු දස දෙනෙක් ද දූවරු නව දෙනෙක් ද සිටිති. මිචෙල් සිය 20 වැනි දරුවා 2012 අපේ‍්‍රල් මාසයේ දී බලාපොරොත්තු වන බව දින කිහිපයකට පෙර ප‍්‍රකාශ කළාය. බාලම දරුවාගේ වයස අවුරුද්දයි මාස 11 කි. මේ දරුවන්ගෙන් 15 දෙනෙක්ම ස්වාභාවිකව ඉපැදුණාහ. මෙම දෙදෙනාට මුණුබුරෝ දෙදෙනෙක් සිටිති. දරු පවුලේ කෑම බීම වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ හතර හමාරකි. ගෙදර ශීත කරන හතරකි. ගමන් බිමන් යෑමට බස් දෙකකි. ජේම්ස් රොබට් ඩුගර් ආර්කැන්සාස් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරයෙකි. දේපොළ ව්‍යාපාරිකයකු වන ඔහු වාණිජ ආයතන කිහිපයක හිමිකරුවෙකි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත