සුද්දාට හෝටලයේදී පිහි පහර


වැලිගම අවන්හලකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පිහි ඇනුම් කා රෝහල් ගත කළ බවත් වෛද්‍ය උපදෙස් නොතකා ඔහු රෝහලෙන් පිටවී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.

සිය මිතුරිය සමග අවන්හලට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුද්ගලයකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසුව පිහියෙන් ඇන ඇතැයි පොලිසිය පවසයි.