සීනිගම දෙවොලේ ඇසල මංගල්‍යය ඇරඹෙයි


සීනිගම මහ දේවාලයේ 48 වැනි වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් කප් සිටුවීම අද (16) පෙරවරුවේ දේවාලයේ කපු මහතා ඇතුළු පිරිස විසින් සිදුකරනු ලැබිණි.

ඇසළ මංගල්‍යය අගොස්තු 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර අගෝස්තු 8 හා 9 දිනවල දහවල් පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු 10 හා 11 දෙදින රාත්‍රී පෙරහර පැවැත්වීමට දේවාල කමිටුව කටයුතු යොදා ඇත.

DSC_7581 DSC_7602 DSC_7604