සීතාවකින් පැන්න හතක් නිදැල්ලේ


අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් පැන ගිය දස දෙනාගෙන් තිදෙනකු කොස්ගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.