සීත රටේ දිවියන්ටත් අපලයක්


පසුගිය සිව් මාසයේදී නුවරඑළියේදී වැඩුණු දිවියන් සිව් දෙනකු දඩයකකරුවන්ගේ මන්දට හසුවීමෙන් මියගිය බව වනජීවී නිලධරයෝ කියති.

පැන්තරා පාදුස් කොටියා නමින් හැඳින්වෙන මෙම දිවියන්ගේ නිජබිම හෝටන්තැන්න විය හැකි බවත් එහි දිවි ගහනය 50 ක් පමණ වන බවත් ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ දිවියා වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.

pantherapadus_2015928 pantherapadus_2015928-2