සීඅයිඩිය වීරවංශගේ කටඋත්තරය ලියා ගනී


විදේශ ගමන් බලපත් ගැටළුව සම්බන්ධයෙන් රහස් පොලිසිය දැන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

උදේ 9.30 පමණ සිට ඔහු සිටිනුයේ රහස් පොලිස් බාරයේය.