සිසුහු හතරක් රෝහලේ


වැලිවේරිය හබරලුවේදී පාසල් වෑන් රියක් අනතුරට ලක්වීමෙන් රියදුරාද සිසුහු සිව් දෙනෙක් තුවාල ලැබුහ .