පාසල් සිසුවා හා කැළුම් අත්තනායක සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත මින් මද වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරයෙන් ඉදිරිපත් කරනු ලැබූහ.
ඔවුන්ට එරෙහි සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව එම දෙදෙනා උසාවියට කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද උදේ නියෝග කළේය.

