මිතුරන් පිරිසක් සමග වැලිමඩ ගුරුතලාව මහවලතැන්න වැවේ දිය නෑමට ගිය 14 හැවිරිදි සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයෙන් වැලිමඩ ඥාති නිවසකට ගිය සිසුවෙකි.