සිසුවා ඉන්නත් සමග ජාතික රෝහලට


බුලත්සිංහලදී ගහකින් වැටුණු පාසල් සිසුවකුගේ බෙල්ලට ඇනුණු ඉන්නක් සමග ඔහු හොරණ රෝහලට රැගෙන ආ බවත් පසුව ඉන්නද සමග ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය කියයි.

කුඹුරට ගොස් සිටියදී අඹ කැඩීම සඳහා අසල ගසකට නැගි අවස්ථාවේ ඔහු ගසෙන් ඇද වැටී ඇතැයිද ඒ අවස්ථාවේ මෙම ඉන්න ඇනෙන්ට ඇතැයිද කියති.

Horana_20151027 Horana_20151027-2 Horana_20151027-3 Horana_20151027-4 Horana_20151027-5

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

horana_201510271119 horana_2015102711119 horana_20151027111119;

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ

වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ