(ඉන්දිකා රාමනායක)
ඊච්චලන්පත්තු වාලෙයිතෝට්ටම් ප්‍රදේශයේ මුහුදේ දින නෑමට ගිය සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඊච්චලන්පත්තු පොලිසිය කියයි.
වයස අවුරුදු 14 හා 11 යන වයස්වල පසු වූ එම දරුවන් මාවඩ්ච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
දියේ ගිලි බරපතල තත්ත්වයේ පසු වූ ඔවුන් දෙදෙනා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

