සිසුන් 5ක් පොලිසියේ 11ක් රෝහලේ.


කොළඹ කොටුවේ පෙළපාළියේදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ  පස් දෙනකුත් පොලිසිියේ 11 දෙනකුත් තුවාල ලබා ඇතැයි  කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය කියයි. පොලිසියට පොලූ පහර වැදුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.