සිසු පිරිසක් වෙනත් පාඩමකට ගිහින්


නුගේගොඩ පාසලක සිසුන් අට දෙනකු පාසල් නොගොස් ගල්කිස්ස මුහුදු වෙරළට ගොස් මත්පැන් බී අනාරක්ෂිත ස්ථානයක නෑමට ගොස් සිටිය දී සොයගත් බව පොලිසිය කියයි. එක් සිසුවෙක් ගසාගෙන යද්දී බේරාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළුකරනු ලැබීය. අද පාසල් නිවාඩු දිනයයි.