සිසු දෙන්නෙක් දියට බිලි


බණ්ඩාරවෙල පනන්වෙල වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් පස් දෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගිය බව පොලීසිය කියයි.