පානදුර වලාන දුෂණ මර්දන අංශය පොලිස් සුනඛයින් තුන් දෙනෙකුගේ සහයෙන් රාජගිරියේ වැටලිම් කර මත් කුඩු විකිණී යැයි කියන කතකද, ගංජා හා අරක්කු විකුණූ බව කියන දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ලෑන්ඩ් ලාසා හා හීරෝස් මෙම වැටලීමේදී කුඩු අල්ලා ගැනිමට උදව් කළ බව පොලීසිය කියයි.
දුමින්ද බාලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම පොලිස්පති නියමයෙන් මෙම වැටලීම් සිදුකරති.

