සිවිල් ආරක්‍ෂක සෙබළුනටත් විශ‍්‍රාම වැටුප්.
සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ සෙබළියනට විශ‍්‍රාම වැටුපක හිමිකම ලබාදෙන බව මහින්ද රාජපක්‍ෂ ජනපති මිහින්තලේ සරසවි බිමේදී අද සවස ප‍්‍රකාශ කෙළේය.
සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරු ස්මාරක මිහින්තලේ විවෘත කිරීමෙන් පසුව ජනපති එසේ කිවේය.
එම බළකායේ සෙබළු 41500 දෙනෙක් සිටිති.

