විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන් සිරුරු සොයාගත් බවත් එක් අයෙකු රෝහලට ඇතුලත් කළ බවත් වනාතවිල්ලුව පොලිසිය කියයි.
බෝට්ටුවේ කී දෙනෙකු කියා දැයි නොදන්නා බව සහන සේවකයෝ කියති.
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ

