සිරිලක ලස්සන ලොවට කියයි By None // 2011 දෙසැ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලොව සංචාරය කළ යුතු රටවල් හය අතරින් හොඳම රට ශ්‍රී ලංකාව බව පවසමින් සුප‍්‍රසිද්ධ නැෂනල් ජෝග්‍රොපි සඟරාව මෙවර විශේෂ ලිපියක් පළ කරයි. ඓතිහාසික තැන්, සුන්දර මුහුදු වෙරළ හා වනසතුන් බැලීමට ශ්‍රී ලංකාව සුවිශේෂී රටකියි කියන එම සඟරාව මහනුවර, දඹුල්ල හා ශ්‍රී පාදය හා යාල මනස්කාන්ත පින්තූරද පළ කරයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත