ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය වු සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ 99 වැනි ජන්ම දින උපහාර උළෙල අද (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදි පැවැත්වේ.