සිරිපා ගෝනා හෝටලේ තැම්බෙයි


ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි‍්‍රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ සමන් දෙවි අඩවියේ ගෝනුන් හා මුවන් මරන කල්ලියක් සිටිතියි ද පොලිසිය ඇතුළු ආයතන මේ දඩයම්කරුවන් අල්ලා ගැනීමට ක‍්‍රියා නොකරතියි ද කිලෝව රුපියල් 1500 ක මිලට ගන්නා ඇතැම් හෝටල පුංචි මස් බඳුනක් රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරතියිද ගැමි යෝ  කියති.