සිරකරුගේ පිම්ම වරදී


ත්‍රී රෝද රථ සොරකම් සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ගෙන ආ සිරකරුවකු බන්ධනාගාර නිලධරයාට පහරදී පළා යන්නට ගත් උත්සාහය අසාර්ථක කිරීමට එම නිලධරයා සමත් විය.

පහර දීමෙන් ඔහුටද තුවාල සිදුවූවත් මාංචු දමා සිටි සිරකරු මෙල්ල කරගැනීමට නිලධරයා සමත්විය.