සිරකරු කුරුමාණම වරදී
මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ මත්කුඩු නඩුවක් සඳහා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ගෙන ආ සිරකරුවකු අංක 2 උසාවි සිරමැදිරියේ වැසිකිළිය කඩාගෙන පැණ යන්නට ගත් උත්සාය අසාර්ථක විය.
බන්ධනාගාර නිලධාරයෝ සහ පොලීසිය ඔහු වහා අත්අඩංගුවට ගත්හ.

