සියලු රටවලට වලංගු විදෙස් ගමන් බලපත්‍ර හෙට සිට නිකුත් කරයි


( තිළිණි ද සිල්වා )
 
සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට (1) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ''මැද පෙරදිග රටවල් '' සඳහා පමණක් වලංගු වන ගමන් බලපත්‍රය අද (31) සිට නිකුත් කිරිම අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි