සියයට 55-60 ඡන්දය දීලා By None // 2011 ඔක් 08 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුංචි ඡන්දයේ දී සියයට 55 - 60 අතර ප‍්‍රමාණයක් ඡන්දය ප‍්‍රකාශ කැර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා 89 වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති. ඡන්ද පත‍්‍රිකා පැහැර ගැනීම්, තර්ජනය කිරීම්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ද ඒ අතර වෙයි. කොලොන්නාවේ ඡන්ද මධ්‍යස්ථානයක් අසාන්නයට ආ රජයේ ප‍්‍රබල දේශපානාඥයකු ඡන්ද දායකයනට තර්ජනය කිරීම් සිදු කළ බව ඡන්ද දායකයෝ පිරිසක් කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත